"චන්ද්‍ර වර්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්‍ර මාස ක්‍රමය යි.දුරුතු,නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි,බිනර, වප්, ඉල්, උඳුවප් යන මාස 12කි.මසකට දින 30කි.මාසය පුර හා අව යනුවෙන් පක්‍ෂ(කොටස්)2කි.එම කොටස් [[2]] දින 15 බැගින් වේ.එය කෙසේ ද යත් පෑළවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක,දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක හා අමාවක(අව)පුර පසළොස්වක යන්න ය. දිනය කීමේදී ඊට පෙර පක්ෂයේ නම යෙදේ.
"https://si.wikipedia.org/wiki/චන්ද්‍ර_වර්ෂ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි