"ක්ෂුද්‍ර සැකසුම් ඒකකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
උපදෙස් පෙළ විවිධ අයුරින් වෙනස් කිරීමෙන් විවිධ කටයුතු ක්ෂුද්‍ර සැකසුම් ඒකකය ලවා කරවාගත හැක. එක් එක් ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා එකිනෙකට වෙනස් උපදෙස් පෙලක් භාවිතා කිරීම ඒවා භාවිතා කරන්න් හට අපහසුතා ඇති කරයි. එයට හේතුව ඒ එක් එක් ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා වන උපදෙස් වෙන වෙනම ඉගෙන ගතයුතු වීමයි. එම අපහසුතාව වැලැක්වීමට සියළුම ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා පොදු උපදෙස් ක්‍රමයක් සකසා ඇත. එම උපදෙස් ක්‍රමය භාවිතා කොට ක්ෂුද්‍ර සැකසුම් ඒකක ක්‍රමලේඛනය කිරීම (Program) කළහැක.
 
වර්තමාන පරම්පරාවේ පළමු ක්ෂුද්‍ර සැකසුම් ඒකක වන්නේ Intell 8088[[8]]088 අංකය දරණ පරිපතයයි. මෙහි එන උපදෙස් පෙළ පදනම් කරගනිමින් ක්‍රමයෙන් දියනු කළ ක්ෂුද්‍ර සැකසුම් ඒකක දැනට පවතින ඉන්ටල් කොඩ් කෝර් ප්‍රොසසරය (Intel quad core Processor) දක්වා දියුණු කර ඇත
එම ගමන් මග තුළ පහත දැක්වෙන සාමාජිකයන් ඒ ඒ කාල වලදී සිට ඇත.
 
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍ර_සැකසුම්_ඒකකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි