"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
40 පේළිය:
සර්පිලාකාර බාහු වටා විශාල තැටියක් හෝ වළල්ලක් පිහිටා ඇත.මෙම වළල්ල මගින් කුඩා සර්පිලාකාර ව්‍යුහයට පදාර්ථ ඇතුල් කිරීම සිදු කරනු ලබයි.මෙය Circumnuclear Disk or Ring ලෙස හදුන්වයි.කුඩා සර්පිලාකාර ව්‍යුහය තත්පරයට කිලෝමීටර 100 ක වේගයක් පවත්වා ගන්නා අතර එමගින් සැගව පවතින සැජිටේරියස් A* නම් කළු කුහරයට පදාර්ථ අඛණ්ඩව ලබා දීම සිදු කරයි.විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් නිවැරදි නම් එක් තත්පරයකට සුර්යය ස්කන්ධය මෙන් 1000ක් ගුණයක් පමණ ස්කන්ධයකින් යුත් පදාර්ථ ප්‍රමාණයක් මෙම කළු කුහරය තුලට කුඩා සර්පිලාකාර බාහු මගින් ඇතුල් කරනු ලැබේ.
 
මෙම කුඩා සර්පිලාකාර බාහු වටා තරු පොකුරු දැකිය හැකිය.මේවා අධෝරක්ත තරංග ආයාමයන් සහිත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කල හැකි අතර මේවා IRS යන නාමකරණයෙන් හදුන්වනු ලැබේ.මෙම තරු පොකුරු උතුරු බාහුවට එබ්බ වූ ස්වරූපයකින් දිස් වේ.M වර්ගයේ සුපිරි යෝධ තරු ගණයට මෙම පොකුරු වල ඇති තාරකා වර්ග කරනු ලබයි.IRS [[8]] ලෙස හදුන්වන තරු පොකුර වටා අස්ව ලාඩමක හැඩයට විසිරුණු දුවිලි වලාවක් දැකිය හැකිය.
 

 
ප්‍රභා මණ්ඩලය
 
 
===ගැමා-කිරණ බුබුළු===
"https://si.wikipedia.org/wiki/ක්ෂීර_පථය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි