"කරිශ්මා කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary ටැග: Reverted Visual edit: Switched |
||
25 පේළිය:
'''මූලික අවධිය'''
70 දශකයේ ජනප්‍රිය නළුවෙකු වූ "රන්දීර් කපූර්" ට හා නිළි "බබිතා" ට දාව [[1974]] ජුනි 25 දින කරිශ්මා උපත ලැබීය. ඇය සිනමානළු "රාජ් කපූර්" ගේ මිණිබිරිය වන අතර "ප්‍රිතිවිරාජ් කපූර්" ගේ මීමිණිබිරිය වේ. ඇය ජනප්‍රිය නිළි "කරීනා කපූර්" ගේ වැඩිමහල් සොහොයුරිය වන අතර "රිශි කපූර්" ගේ ඥාති දියණිය වෙයි. කරිශ්මා 6 වැනි ශ්‍රේණිය දක්වා "කැතඩ්‍රල් සහ ජෝන් කොනන්" පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවාය.
[[Category:නිළියන්]]
|