"ශ්‍රී ලංකා රග්බි සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රධාන වශයෙන් අර්ධ වෘ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
ටැගය: Reverted
== පාලක මණ්ඩලය ==
 
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය (SLRFU) යනු ශ්‍රී ලංකාවේ රග්බි පාලන ආයතනයයි. ශ්‍රී ලංකා පාපන්දු සංගමය (ලංකා රග්බි පාපන්දු සංගමය) 1908 දී ආරම්භ කරන ලද්දේ ආසියාවේ පළමු රග්බි සංගමය වශයෙනි. 1988 දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය IRB හා එක්විය. [[2011]] මාර්තුවේ දී IRB විසින් අතුරු ව්‍යවස්ථා අනුව ඡන්දය පැවැත්වීම අසමත් වීමෙන් පසුව පූර්ණ සාමාජිකත්වය ඉවත් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ඡන්දය පැවැත්වීමෙන් පසුව සම්පූර්ණ සාමාජිකත්වය නැවත ස්ථාපනය කරන ලදී.
 
== ඉතිහාසය ==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/466971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි