"වියුක්ත වීජ ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
 
වියුක්ත වීජ ගණිතය දි ප්‍රධාන වශයෙන් එකක් හෝ ඊට වැඩි ද්විත්ව ගණිත [[කර්ම]] වලින් සමන්විත වීජීය ආකෘති පිළිබද අධ්‍යයනය කරනු ලබයි. තවද, මෙහිදී වීජීය ආකෘති කුලකයක් ලෙස පොදුවේ ගණ, වල, ක්ෂේත්‍ර, මාතිකා, දෛශික අවකාශ මෙන්ම දැලිස් සලකනු ලැබේ. එමෙන්ම, ඉහත සදහන් ගණිත කර්ම වලට, වියුක්ත වීජ ගණිතයට පමණක් විශේෂයෙන් වලංගු වන මෙන්ම සාධනය කල හැකි උප ප්‍රමේයන් ඇති බව අනිවාර්යෙන් සඳහන් කලයුතුයි.
[[ප්‍රවර්ගය:ගණිතය]]
"https://si.wikipedia.org/wiki/වියුක්ත_වීජ_ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි