"යෙදවුම් මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:Compilers එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැගය: Reverted
6 පේළිය:
විදුලි බල්බය හා විදුලි බලාගාරය අතර පවතින සම්බන්ධතාවය වැනි සබැඳියාවක් දෘඩාංග ලෝකයේ ද පවතී. විදුලි බලාගාරයක විදුලිය ජනනය කර එ විදුලිය දහනය කර විදුලිය බල්බයකින් ආ‍ලෝකය ලබාදීම සිදු කරන්නාක් මෙන් යෙදවුම් මෘදුකාංගද පාරිභෝගිකයාට සේවාවන් සපයයි.
 
යෙදවුම් මෘදුකාංගයන්ට උදාහරණ ලෙස වදන් සැකසුම් මෘදුකාංග (word processors), පැතුරුම් පත් (Spreadsheets) සහ media players හැඳින්විය හැක.මෙම යෙදවුම් පද්ධතීන් එක් කොට පිරිනමන පැකේජයන් Application suite ලෙස හඳුන්වයි. සැකසුම් මෘදුකාංග, පැතුරුම් පත් සහ තවත් විවිධ යෙදවුම් මෘදුකාංග එක් කොට සැදුම්ලත් [[Microsoft OfficeOffic]]e සහ Open Office org ඒවාට උදාහරණ ලෙස දැක්විය හැක. පැකේජයක ඇති එකිනෙකට වෙනස් යෙදවුම්වල වුවද භාවිතයෙන් සමාන මුහුණත් ‍(User Interface) නිසා භාවිතා කරන්නාට එක් එක් මෙහෙයුම් පද්ධති පහසුවෙන් ඉගෙනීමටත්,පහසුවෙන් භාවිත කිරී‍මේ හැකියාව ලැබේ. භාවිතා කරන්නාට පහසු වන ලෙස හා ප්‍රයෝජනවත් වන ලෙස එක් එක් යෙදවුම් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේ හැකියාවද මේවායෙහි ඇත. උදාහරණ ලෙස (embedded) දැක්වාය හැකිය. භාවිතා කරන්නාගේ විශේෂිත අවශ්‍යතා ළගා කර ගැනිම සඳහා පුද්ගලයා විසින් රචිත මෘදුකාංග අවශ්‍ය පරිදි සකසා ගැනීම කළ හැකිය. පැතුරුම් පත් (Spreadsheet) template සහ processor macros, විද්‍යාත්මක ආභාසන (scientific simulations), චිත්‍රක (graphics) සහ සජීවිකරණ පිටපත් (animation scripts) උදාහරණ ලෙස දැක්විය හැකිය. විද්‍යුත් තැපෑල පෙරනයන් ද (email filters) එක් ආකාරයක භාවිතා කරන්නා විසින් සකසන ලද මෘදුකාංගයකි. භාවිතා කරන්නන් විසින් මේවා ඔවුන් විසින්ම නිර්මාණය කර ඉන්පසු ඒවායේ වැදගත්කම ගැන නැවත සලකා බලයි.
 
 
"https://si.wikipedia.org/wiki/යෙදවුම්_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි