"පුංචි දඹුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'෴ පුංචි දඹුල්ල ෴ වළගම්බා රජු ගල් තලාවක හිඳගෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
No edit summary ටැගය: Reverted |
||
9 පේළිය:
සැලව රජමහ විහාරය අමතක කළ නොහැකි ඓතිහාසික ස්ථානයක් වන්නේ සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය මෙහිදී හමුවන නිසා ය. මෙම ප්‍රදේශයේ කඳු , දියදහර හා ප්‍රදේශ හඳුන්වන සියලු නම් අතීතයේ සිටම පැවත එන බව මෙම සෙල්ලිපි තහවුරු කරයි. විහාරය ආසන්නයේ ඇති වෙළ මැද පිහිටන 9වන සියවසට අයත් සෙල්ලිපියක දැක්වෙන්නේ සැලව ප්‍රදේශය අතීතයේ සැල්හෝගම නමින් හැඳින්වූ බවය.
පුරාවිද්‍යාඥ H. C. P. බෙල් මහතා [[1892]] දී රචනා කරන ලද කෑගලු දිස්ත්‍රික් පුරාවිද්‍යා වාර්තාව මඟින් සැලව රජමහ විහාරය වළගම්බා රාජ්‍ය කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දක්වා නොමද රාජ්‍ය අනුග්‍රහය ලබමින් විකාශය වූ ආකාරය දැක්වේ. මනරම් ගම්බද අසිරිය විදින්න මෙන්ම වන්දනාමාන කටයුතු සඳහා ද ශිල භාවනා කටයුතු සඳහා ද සැලව විහාරස්ථානය ඉතා අගනේ ය. නිදහස් මනසින් නිදහස අත්දකින්න පෞරාණික උරුමය සොබාදහම හා ඒකාත්මිකව ඇත.
|