"කල්පිටිය සංචාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
෴ ලංකාවේ පැරැණිම දේවස්ථානය ෴
 
   [[17]] වන සියවසේ දී ඉදිකර ඇති '''තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර''' අයස්කාන්ත ජනශ්‍රැති හා බැඳුණ ලංකාවේ පැරැණිම හා විශාලත්වයෙන් දෙවනි තැන ගන්නා කතෝලික දේවස්ථානය යි.
 
   ශාන්ත ආනා මුනීෂ්වරිය යනු සුද්ධ වූ කන්‍යමරිය මාතාවන්ගේ මව්තුමිය යි. සර්ව බලැති දෙවි පියාණන්ගේ අානුභාවයෙන් ජේසුස් ක්‍රිස්තු තුමන් පිළිසිඳ ගත් අවස්ථාවේ සකල ජනයා කන්‍යමරියාවන් පිළිකුල් කළ ද බැතිමත් සිතින් දෙවි පියාණන් වහන්සේ පිළිබඳ අචල විශ්වාසයෙන් කන්‍යමරියාවන් අත්නොහැර ළඟ රැඳුණු බැවින් අානා මාතාව ශාන්ත ආනා මුනීෂ්වරිය නමින් බුහුමන් ලැබීය.
"https://si.wikipedia.org/wiki/කල්පිටිය_සංචාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි