"නෙල්ලිගල පුදබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'෴ රන් පැහැ ගල බෞද්ධ තේජස ෴ ඉර සේවය ලස්සනට දකින්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
ඉර සේවය ලස්සනට දකින්න පුලුවන් සමනල කන්ද මුදුනෙ දී විතරක් ද... එහෙම නෑ කියලා හිතේවි උදේ වරුවක හෝ හවස් වරවක නෙල්ලගලට ආවොත්.. දළදා මාළිගය තරම් ම බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ පුද බිමක් තමයි '''නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය'''.
 
[[2014]] වසරේ ලඳු කැළෑවක් සංරක්ෂණය කරමින් තමයි නෙල්ලිගල පුදබිම නිර්මාණය වෙන්නේ. මෙතනදී කැළෑව සංරක්ෂණය කර ඇති බව නම් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. වන විහඟුන්ගේ මිහිරි නාදය දසත පැතිරෙන මනරම් පරිසරයක මේ බෞද්ධ උරුමය පිහිටනවා.
 
මුහුදු මට්ටමේ සිට මීටර් 700 උසින් පිහිටන නෙල්ලිගල මුදුනේ සිට හන්තාන, හුන්නස්ගිරි, අඳාගල, අලගල්ල, බතලේගල, අම්බුළුවාව, ඇටිගල, රාමසාර කන්ද, ශ්‍රී පාදය, පිදුරුතලාගල යන කඳු සියල්ල අංශක 360ක දර්ශන පථයකින් නරඹන්න පුලුවන්. අවුරුදු හයක කැපවීමෙන් තමයි මේ රන් පුදබිම නීල කඳු වළල්ල මැද ඉදි වෙන්නේ. මෙහි පිළිම, නිර්මාණ රන්වන් පාටක් ගන්නා අතර රත්‍රන් විශාල පාත්‍රයක ඇති බෝධිය විශේෂයි.
"https://si.wikipedia.org/wiki/නෙල්ලිගල_පුදබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි