"බෞද්ධ සිද්ධස්ථාන සංචාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'෴ ලොව ආකර්ෂණීයම බෞද්ධ සිද්ධස්ථාන 10 ෴ දේව ධර්මව...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
23 පේළිය:
2. බගන්, මියන්මාරය
 
[[1]]. බොරෝබුදුර්, ඉන්දුනීසියාව
 
මේ සමහර සිද්ධස්ථාන දකිද්දී කෙනෙකුට හිතෙන්න පුලුවන් ලංකාවේ අපේ පන්සල් තරම් ලස්සන නෑ නේ කියලා. නමුත් සංචාරක ආකර්ශනය අනුව ලෝකයේ ජනප්‍රියම සිද්ධස්ථාන දහය අතරට එක්වෙන්න නම් දෙදහස් පන්සිය වසරක පෞඩත්වය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතිහාසය රැකගැනීම, පරිසර සංරක්ෂණය, නව තාක්ෂණය අනුව පහසුකම් දියුණු කිරීම වගේ රටක් වශයෙන් තිරසාර සංවර්ධනයක් සමඟම රටේ පුරවැසියන්ගේ ආකල්ප හා විනය ඉතා ඉහල මට්ටමක පැවතීමත් වැදගත්.
"https://si.wikipedia.org/wiki/බෞද්ධ_සිද්ධස්ථාන_සංචාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි