"හිනිඳුම කල්වාරි පුදබිම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('   ''හේකොක් කඳුරුප්පේ ජේසුස් දිස්වූ''       ෴ '''කල්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
ටැගය: Reverted
   එසේ නිර්මාණය වූ මේ ක්‍රිස්තු චරිතයේ අවස්ථා දකින කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව සියලු වන්දනාකරුවන්ගේ හද කම්පා කිරීමට සමත් ය. ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසා උපදින ඒ ලතෙත් ආදර ස්නේහයෙන් කරන යාඥා දෙවියන් අසා වදාරණ බැව් නම් නොවනුමානය.
 
   [[1958]] දී මෙය '''ඩියෝසිසන් පුදබිම''' ලෙස නම් කර තිබෙන අතර ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය හා ඒකාත්මිකව සැනසිල්ල ඇත්විඳින්න මෙන්ම අළු බදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳු පාමුල හිනිඳුම කල්වාරි පුදබිම විවෘතය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/466130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි