"මුතියංගන චෛත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   ''නමුණුකුලත් නමදින ලොව එකම''       ෴ '''මුක්තක ධාත...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
      ෴ '''මුක්තක ධාතු ස්තූපය''' ෴
 
   ගෞතම බුදු රජාණන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වෙසක් [[පොහොය]] දා පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැළණියට වැඩම කළ අවස්ථාවේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවකට අනුව මුතියංගනයට වැඩම කළ සේක. වර්ථමාන මුතියංගණ සෑය පිහිටි භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් බුදුන් වහන්සේ තම දාඩිය බිඳු, මුතු බවට පත් කළ සේක.
 
   දේවානම්පියතිස්ස රජ දවස දෙතිස් ඵල බෝධියක් රෝපණය කර, මුක්තක ධාතු ( මුතු බවට පත් කළ දා බිඳු ) හා කේශ ධාතු නිදන්පිත කරමින් බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් පිංබිමේ මුතියංගනය චෛත්‍ය ඉදිකරන ලද බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත ප්‍රාසාදිකා අටුවාව හා ථූපවංශය යන මූලාශ්‍රයන් හී සඳහන් ය.
"https://si.wikipedia.org/wiki/මුතියංගන_චෛත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි