"නෝර්වේ රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   අද අපි ඔබ රැගෙන යන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
11 පේළිය:
⭐ යුරෝපයේ වැඩිම වන ඝහනය හිමි දේශය
 
   ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කය, රුසියාව අසල්වැසි රටවල් වුව ද නෝර්වේ රාජ්‍ය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත හමුවේ බොහෝ රටවල් අසරණ වුව ද නෝර්වේ රාජ්‍ය ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන ආවා ය. එයට හේතුව ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීමයි. [[1970]] දී තෙල් සහ ස්වාභාවික වායු නිධි හමුවීමත් සමඟ නෝර්වේ මුදල් ඒකකය වන නෝවේජියන් ක්‍රොන්ටේ ලොව ස්ථාවරම මූල්‍ය අගය බවට පත්විය.
 
   අද වන විට සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන මෙරට නැව් තැනීම, ධිවර කර්මාන්තය, රසායන ද්‍රව්‍ය නිපදවීම යන අංශයන් ගෙන් විශාල ආදායමක් උපයාගනී. ලෝකයේ දෙවන මුහුදු ආහාර සැපයුම්කරුවා වන නෝර්වේ රාජ්‍ය ලෝකයේ හත්වන තෙල් සැපයුම්කරුවා ද වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු මහලේකම් නෝර්වීජියානු ජාතිකයෙකු වූ අතර මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ස්ථානයක රැඳෙන්නට නෝර්වේ රාජ්‍යට හැකි වී ඇත.
"https://si.wikipedia.org/wiki/නෝර්වේ_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි