"කුඹල්වෙල අසපුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   නේත්‍රාකර්ෂණීය දසුනින් හිත සනසන       ෴ කුඹල්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
   නමුණුකුල කඳු පන්තිය ප්‍රධාන කර ගත් දර්ශනීය කඳු යායකින් වට වූ සුන්දර පරිසරයේ පිහිටි සත් බුදු මහා සෑය නිර්මාණ කාර්යයේ දී ප්‍රදේශයට අධිගෘහිත සිරි ඉන්දික දිව්‍ය රාජයාණන් ද සුමන සමන් දිව්‍ය රාජයාණන් ද සැදැහැවත් උපකාර සලසා වදාළ බැවින් උන්වහන්සේලාගේ ශ්‍රී නාමයන් ද මහා සෑයේ නමට එක්කර ඇත.
 
   2006 වසරේ ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයේ ආරම්භ කරන ලද මහමෙව්නා අසපුවේ සත් බුදු මහා සෑය ගොඩනැංවීමට ආරම්භ කර ඇත්තේ [[2011]] වර්ෂයේ දී ය.
 
   2018 වසරේ නොවැම්බර් මස 18 වන ඉරු දින හිමිදිරියේ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර, පිළිම නිර්මාණ හා නොයෙක්  රන් ලියකම්, නිර්මාණ ආදියෙන් අලංකෘත සත් බුදු මහා සෑයේ ධාතු ගර්භය තුළ ශ්‍රී සර්වඥ ධාතු මංජුසා තැම්පත් කර ගර්භයේ රන් ද්වාර වසා ශක්තිමත් ආරක්ෂාවක් සැලැස්විය.
"https://si.wikipedia.org/wiki/කුඹල්වෙල_අසපුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි