"ගලේ දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දහසක් දන වඳින පුදන ඔඩ්ඩි මස්සිනාගේ       ෴ ගලේ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
23 පේළිය:
   සූනියම් දෙවියන් මුන්නේශ්වරමේ සිට තම්මැන්නාව දක්වා ගම් දනව් හී රාත්‍රි කාලයේ සැරිසරන බවත් ඒ ආශ්‍රිත රසවත් ජනප්‍රවාද බොහෝමයකුත් සත්කෝරලයේ ගැමියන් අතර පවතී. ඔබ කවර හෝ පුණ්‍ය කර්මයක් සිදු කරන අවස්ථාවක මතු බුදු බව පතන ගම්බාර සූනියම් දෙවියන් උදෙසා ද පිං අනුමෝදන් කර පිහිට ලබා ගත හැකි අතර පස් පවින් වැළකුණ පුද්ගලයන් කෙරෙහි පමණක් දේව බැල්ම පවතින්නේ ය.
 
   නිල්පනාගොඩ ගලේ දේවාලය අවට ජනශ්‍රැති හා මානව විද්‍යාත්මක කරුණු අධ්‍යනයේ දී [[1969]] දී දයානන්ද ගුණවර්ධන ශූරීන් විසින් රචිත සකල කලා වල්ලභ ; උඩුගම්පොළ රජතුමා යන කෘතිය වැදගත් වේ.
"https://si.wikipedia.org/wiki/ගලේ_දේවාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි