"රැජිණ හෝටලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   කිරි මුහුදු දියවරට ඉකිබිඳින       ෴ දුල්ලෑව ව...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
   දුල්ලෑවේ වලව්ව ද දළදා මාළිගයේ පත්තිරිප්පුව, නුවර වැව හෙවත් කිරි මුහුද යනාදිය නිර්මාණය කළ දේවේන්ද්‍ර මූලාචාරී ශිල්පියාගේ නිර්මාණ වෑයමක් ම ය. පසළොස්වක පොහොය දාට සඳ එළියේ සුදු ඇඳුමින් සැරසී ජටාවක් හිස බැඳ වඩු රියන් ලෑල්ල අතින් ගත් දේවේන්ද්‍ර මූලාචාරී ශිල්පියා කිරි මුහුදේ සිට දළදා මාළිගය දෙසට යන බව දුටුවන් පවසයි.
 
   ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බලතල හිමි රදලවරුන් වෙනුවෙන් සෙංකඩගල පුරවරයේ අලංකාර ගෙවුයන් සමඟ ප්‍රතාපවත් වලව් 18ක්[[18]]ක් ඉදිකර තිබුණි. සමහර වලව් ඉංග්‍රීසීන් විනාශ කර දැමු අතර අතලොස්සක් ඔවුන්ගේ භාවිතය සඳහා අත්පත් කරගත්තා ය. එසේ ඉතිරි  වූ වලව් අද දවසේ භාවිතා වන්නේ මෙපරිදි ය.
 
⭐ පිළිමතලව්වේ මහ අධිකාරම් වලව්ව - නුවර ජනාධිපති නිල නිවස
"https://si.wikipedia.org/wiki/රැජිණ_හෝටලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි