"අරිට්ඨ පබ්බත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   ''නුවරකලාවියේ අරුම පුදුම උසම කන්ද''       ෴ '''අරි...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
13 පේළිය:
   එම පුරාවෘත්තයට ද පණ පොවන ස්ථාන සහ තවත් නොයෙක් ජනකතා පවතින බැවින් මහසෝනා ප්‍රබන්ධයක් ලෙස අහක දැමීමට නම් සිතෙන්නේ නැහැ. රිටිගල ජයසේනගේ හිස ගැළවී ගොස් රැඳුණු කරඹ ගස පැවති ස්ථානය අද දවසේ ද ඔළුකරඹ නම් වන අතර සෙනසුරු දෙවියන් වලස් හිසක් ගෙනා ස්ථානය ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල සෙනසුරු කෝවිල් භූමිය වේ. අදටත් රිටිගල ප්‍රදේශයේ උගන්වන විශුද්ධි අංගම් ශාස්ත්‍රය, සුදාලිය අංගම්පොර පරම්පරාවට ලබාදී ඇත්තේ ද රිටිගල ජයසේන විසිනි. රිටිගල මුදුනේ ඖෂධ උයනක්, පලතුරු උයනක්, උල්පත් උයනක්, මල් උයනක් ඇති බව කියැවෙන අතර එහි ඕනෑ තරමක් කා බී විනෝද වීමට හැකි වුවත් ආපසු එන විට මල්, පලතුරු, ඖෂධ කිසිවක් රැගෙන ආ නොහැකි බවත් එසේ රැගෙන එන්නන් අතරමං වන බවත් ජනශ්‍රැති ගතය.
 
   1893 දී එච්.සී.පී.බෙල් මහතා රිටිගල පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන අතර [[1931]] හෙක්ටයාර 1528ක කඳු මුදුන දැඩි රක්ෂිතයක් ලෙස නම් කරනවා. අවුරුදු 2434ක පැහැදිලි ඉතිහාසයක් හිමි අක්කර 7200ක රිටිගල වනය තුළ කටාරම් කොටන ලද ගල්ලෙන් 74ක්, ශිලා ලේඛන 152ක්, පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි නටඹුන් 140ක් පමණ ද අඩි 30ක් ගැඹුරු "භන්දා" දකුණු ආසියාවේ විශාලතම පොකුණ ද පිහිටා ඇත. 1980 දී සංරක්ෂණ කටයුතු ඇරඹි රිටිගල පව්ව මාතෘභූමිය සතු අග්‍රගන්‍ය දායාදයකි.
"https://si.wikipedia.org/wiki/අරිට්ඨ_පබ්බත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි