"මෞර්ය අධිරාජ්‍යය තුල ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් ජෛනාගම සිට මෞර්ය අධිරාජ්‍යය තුල ආගම වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
බුදුදහම
 
නමුත් කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජයයා බුදුදහම වැලඳ ගැනීමත් සමඟ ඔහු කුරිරු රාජයය විධික්රම අර්ථශාස්ත්ර අතහරින ලදි. අශෝක අධිරාජයයා තම පුත්රයා සහ [[දියණිය]] යටතේ ධර්මදූත පිරිස් ශ්රී ලංකාවට එවන ලදි. ලංකාවේ රජු බුදුදහම කෙරෙහි පැහැදී බුදුදහම වැලඳගත් අතර එයට රාජයය අනුග්රහයද ලබාදෙන ලදී. අශෝක රජු මෙවැනි ධර්මදූත පිරිස් බටහිර ආසියාව ග්රීසිය සහ ගිණිකොණ ආසියාවට යවන ලද අතර බෞද්ධ පන්සල් පිරිවෙන් පිහිට වූ අතර බුදුදහම අධිරාජයය පුරා පැතිරවීය.ඔහු ඉන්දියාව පුරා ස්ථුප 84000 පමණ ඉදිකල බවට විශ්වාස කෙරේ. එමෙන්ම ඔහු ඇෆ්ගනිස්ථානයේද බෞද්ධ ගහණය වැඩිකරන ලදි. අශෝක රජු බුදුදහම පැතිරවීම සහ ප්රතිසංස්කරණය කිරීම සඳහා තුන්වන බෞද්ධ සංගායනාව තම අගනුවර පිහිට වූ බවද කියවේ.
 
හින්දු දහම
"https://si.wikipedia.org/wiki/මෞර්ය_අධිරාජ්‍යය_තුල_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි