"ශ්‍රම බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 24 interwiki links, now provided by Wikidata on d:q837543 (translate me)
50 පේළිය:
 
==ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය==
වර්ෂ 1990 සිට 2000 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් නොකෙරේ.වර්ශ [[1990]] දී උතුරු සහ නැගෙනහිර පළාත් හැර ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 6.0ක් වූ අතර, එය වර්ෂ 2000 වන විට මිලියන 6.8 ක් වර්ධනය විය.සේවා නියුක්තිකයන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී ඇති ප්‍රසාරණයත් එසේම රැකියා සදහා වැඩ කරන වයසේ ස්ත්‍රීන් සහ පුරුෂයන් විශාල සංඛ්‍යාවක් විදේශ වෙළදපළට සංක්‍රමණය වීමත් සමග සේවා වියුක්තිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇත.එසේම පසුගිය වර්ෂ තුළ උසස් අධ්‍යාපනය සදහා ද ශ්‍රී ලාංකිකයින් සැළකිය යුතු ප්‍රමාණයන් විදේශ ගත වී ඇත.
 
===ශ්‍රී ලංකා ශ්‍රම බලකා සහභාගීත්වය===
"https://si.wikipedia.org/wiki/ශ්‍රම_බලකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි