"භාවනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
== '''බෞද්ධාගමික කටයුතු''' ==
 
 
<div class=text>ස්වභාවික අලංකෘත භාවයෙන් සහ නිසංසල පරිසරයකින් පරිපූර්ණ වූ සබරගමුව පළාත එහි වසන්නන්ට නිරතුරුවම ලබා දෙන්නේ සිත සමාධිගත කරවන සුළු මානසික සුවයකි.</div>
 
 
<div class=text>කෑගල්ලේ "කුරුළු කැලය" නම් වූ කුරුළු අභය භූමිය භාවනා මධ්‍යස්ථානයක් ලෙසද භාවිතා කෙරේ. සල්ගල භාවනා මධ්‍යස්ථානය අක්කර 600ක් පුරා පැතිරුණු භූමියකින් සමන්විත වන අතර භික්ෂූන්ට වාසය කළ හැකි ගල්ළෙන් 12කින්ද යුක්තය. නිල්මල්ගොඩ කරුඳු ලෙන වන සේනාසනය, රක්වානේ පිහිටි සිංහරාජ වන සේනාසනය, බුදුගල වන සේනාසනය ආදිය ඉතා ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථාන තුනකි.</div>
 
 
<div class=text>නමුත් මේ සියල්ලටම වඩා වඩාත්ම ප්‍රසිද්ධ මධ්‍යස්ථානය වන්නේ රත්නපුර පොල්හේන්ගොඩ පිහිටි කාලවතී සෞඛ්‍ය සේව්‍යස්ථානයයි. මෙහිදී පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්ට අනුව සහ ආයුර්වේද ක්‍රමයේ එන බෙහෙත් වර්ග යොදා ගනිමින් වෛද්‍ය කටයුතු සිදු කෙරේ. බෙහෙත් ඔරුවෙහි බහා ප්‍රතිකාර කරවීම, තෙල් සාත්තුව, නස්නයන් සිදු කිරීම, තැම්බුම් සාරයන් භාවිතය, ශරීරය ඉහිල් කිරීම සහ ප්‍රාණවත් කිරීම ආදිය මෙයට අයත්ය.</div>
"https://si.wikipedia.org/wiki/භාවනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි