"ගුරු පුස්තකාලයාධිපති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
44 පේළිය:
 
===විෂයමාලා පිළිබඳ දැනුම===
ගුරු පුස්තකාලයාධිපතිට විෂයමාලාව පිළිබද මනා වූ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එහිදී විධිමත්, සැගවුණු හා සමගාමී යන විෂයමාලා තුන පිළිබදවම දැනුමක් තිබිය යුතුය. සමස්ත විෂයමාලාවම මනා සේ ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය දැක්වීම ගුරු පුස්තකාලයාධිපතිගේ කාර්යකි. විෂයමාලාව යනු “සිසුන්ටහ හැකිතාක් දුර‍ට සමහර අධ්යාපනික අන්ත හෙවත් පරමාර්ථ මුදුන් පමුණුවා ගත හැකි වන අයුරින් සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් පිළිබද වැඩසටහනකි.” (The logic of education [[1970]])
විධිමත් විෂයමාලාව යනු පෙළපොත්, ගුරු අත්පොත්, විෂය නිර්දේශ භාවිතා කරමින් මුළු දිවයින පුරාම පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන පොදු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියයි. ඒ අනූව විෂය නිර්දේශය සාර්ථකව අනාවරණය කර ගැනීම අධ්යාපන ඉලක්කවලින් එකකි. එහිදී ගුරු පුස්තකාලයාධිපති සතු දැනුම උපයෝගී කර ගනිමින් දරුවන්ට වඩාත් අර්ථාන්විත දැනුමක් ලබා දිය හැක. එහිදී ,
• විෂයමාලාව පිළිබද දැනුම තුළින් පාසලේ සැලසුම් කටයුතු, විෂයමාලා සම්පාදනය, කාලස‍ටහන් සැකසීම, ඉගැන්වීම් වැඩසටහන් ආදියට සහයෝගය දැක්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/ගුරු_පුස්තකාලයාධිපති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි