"හිපි සංස්කෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
7 පේළිය:
==ආරම්භය හා ව්‍යාප්තිය==
[[ගොනුව:Pp0809.jpg|left|200px]]
1960/[[1970]] දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලි‍‍ෆෝනියා යන නගර මුල්කොට ගෙන කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප්‍රජාවක් බිහිවන අතර ,මෙම ප්‍රජාව තරැණ කොටස් වලින් යුක්ත විය.මොවුන් විවිධ සමාජ පසුබිම් හා විවිධ හේතුන් මත තම පවුල් හැරදා පැමීණියවුන් විය.දෙමව්පියන් හා දරැවන්ගේ අදහස් අතර ගැටීමත්,සම වයස් කණ්ඩායම් සමඟ වෙනස් මාර්ගයක යැමට ඇති ආශාවත්,මෙලෙස පැමිණිමට මුලික හේතු වුයේය.නමුත් වැඩිහිටි පිරිස් මෙම ක්‍රියාවන්අයාලයේ යැමක් ලෙස පෙන්වා දුන්නද,මෙම තරැණයන්ට අවශ්‍ය වුයේ තම සිහින,බලාපොරොත්තු,ස්වාධීන මාර්ගයක යැම තුළ ඉටුකර ගැනීමටය.
පවත්නා රජයේ අඬු ලුහුඩුකම් විවේචනය කළ මොවුන්,තරැණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමක් මුල් යුගයේ දැක ගත හැකි වුයේය.
පොදු ස්ථාන,හිපි තරැණ තරැණියන්ගේ වාසස්ථාන මෙන්ම රෑස්වීම් ශාලාද විය.විශේෂයෙන් වීදී සහ උද්‍යාන මේ සඳහා යොදා ගත්තේය.මෙම හිපි තරැණ තරැණියන් සැන්පැන්සිස්කෝහි Hight Street,Ashbury Street යන වීදී ඇසුරැ කොට ගනිමින් තම පළමු හඬ ලොවට අවදි කළහ.
"https://si.wikipedia.org/wiki/හිපි_සංස්කෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි