"සංචාරක නිකේතන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
40 පේළිය:
==සොරබොර විලේජ් ඉන් හොටෙල්==
 
[[ශ්‍රී ලංකාවේ]] ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් නිබඳවම පිය නගන ස්ථානයක් වන්නේ දඹානේ ආදීවාසී ගම්මානය යි. ආදීවාසී සිරිත් විරිත් ඔවුනගේ සංස්කෘතිය නරඹන සංචාරකයන්ට වෙහෙස නිවාගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස සොරබොර විලේජ් ඉන් හොටෙල් ආරම්භ කළ බව
කළමණාකාරවරයා පවසයි. මහියංගනය - සොරබොර වැව මාර්ගයේ පිහිටා තිබෙන මෙම සංචාරක නිකේතනය දෙස්, විදෙස් සියලුම සංචාරකයන් සඳහා පහසුකම් සළසයි.වායු සමීකරණය කරන ලද කාමර පහසුකම් මෙන්ම වායු සමනය නොකරන ලද කාමර පහසුකම් ද සංචාරකයන්ට සළසා තිබේ. දෙස්, විදෙස් ඕනෑම ආහාර - පාන වර්ගයක් ද මෙහිදී ලබාගත හැකිය. ලංකා හෝටල් සංස්ථාවේ අනුමත මෙම හෝටලය සියයට සියයක් ම සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලන බව කළමණාකාරවරයා පවසයි.
 
"https://si.wikipedia.org/wiki/සංචාරක_නිකේතන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි