"සංගීතය වර්ගීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ලෝකයේ බිහිවන විවිධ සංගීත ශෛලින්ට අයත් නිර්මා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
ටැගය: Reverted
2 පේළිය:
සංගීතමය වර්ගිකරණය පිළිබද විවිධ මතිමතාන්තර ලොවපුරා සංගීතඥයන් අතර පවතින අතර විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන්ම මෙම වර්ගිකරණයන් සිදු කරයි.
 
ඩග්ලස් එම්. ග්‍රීන් තම " ෆෝම් ඉන් ටෝනල් මියුසික්" නව කෘතියේ සදහන් වර්ගිකරණයක් සිදුකරන අතර ඔහු විවිධාකාර සංගීතඥයන්ගේ පොදු [[ලක්ෂණ]] සංගීත සහිත නිර්මාණ එකට වර්ගීකරණය ලක් කරනු ලබයි. උදාහරණයක් ලෙස ඔහු බිතෝවන්ගේ සහ මෙන්ඩල්සෝන්ගේ නිර්මාණයන් එකම සංගීත කාණ්ඩයකට ගොනු කරයි.
 
වර්ගීකරණය පිළිබද තවත් මතයක් වනුයේ එම සංගීත කෘතියට අනුකූලව සිදු කල යුතු බවයි. එහෙත් එම විරුද්ධ මත දරන්නන් ප්‍රකාශ කරනුයේ සංගීත වර්ගය හා කෘතිය එකිනෙකාට වෙනස් ක්ෂේත්‍ර දෙකක් බවයි.
"https://si.wikipedia.org/wiki/සංගීතය_වර්ගීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි