"ජීව විද්‍යාත්මක සමස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
6 පේළිය:
හෝමෝන රුධිරයට නිකුත් කිරීම තුළින් සමස්ථිතික නියාමක පාලනය කරනු ලබවයි. නමුත් සමහර අවස්ථාවන්හිදි අනෙකුත් යාමක ක්‍රියාවලීන් සමබරතාව පවත්වාගෙන යෑම සදා සරළ විසරණයක් උපයෝගී කොට ගනී.
 
ශරීර උෂ්ණත්වය පාලනය කිරිමට අමතරව සමස්ථිතික නියාමයනය තුළින් තවත් බෙහෝ දේ සිදු කරයි. රුධිරයේ පවතින ග්ලුකෝස් ප්‍රමාණය සහ රුධිරයේ සාන්ද්‍රණය නියාමක කුළින් පාලනය කරනු ලබයි. ක්ෂීරපායින් ඉන්දියුලින් සහ ග්ලුකොජන් මගින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පාලනය කරනු ලබයි. අගන්‍යාශය තුළින් හෝමෝනව නිපදවේ. මෙම හෝමොන නිපද විමට නොහැකි වු විට එය දියවැඩියාව ඇති කරයි. වකුගඩු රුධිරයෙන් අතිරේක ජලය සහ අයන ඉවත් කරයි. මෙම අතිරේක ජලය මුත්‍රා ලෙස පිටවේ. වකුගඩු ක්ෂිරපායින්ගේ සම්ස්ථිතික පද්ධතියෙමහි විශාල කර්තව්‍යයක් ඉටු කරයි. වකුගඩු තුළින් [[රුධිරය]] තුළ අන්තර්ගත අතිරේක ජලය ලුණු සහ යුරියා ඉවත් කරනු ලබයි. මේවා ශරිරියෙහි ප්‍රධාන අපද්‍රවයයන් වේ.
 
 
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාත්මක_සමස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි