"මනුෂ්‍ය කායික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැගය: Reverted
මානුෂ්‍ය කායික [[විද්‍යාව]] යනු මනුෂ්‍යා ගේ ශරීරයේ සිදු වෙන ක්‍රියාවලීන් යුක්ත වූ විද්‍යාවයි. ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව බොහෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි. ව්‍යුහ විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ආකෘතිය පිළිබඳවත් කායික විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ක්‍රියාවලීන් පිළිබඳවත් අධ්‍යයනය වේ.
 
==ඉතිහාසය==
පුනරැදය කාල සමයේදි බටහිර ලොව කුප කාය විද්‍යාව සහ ව්‍යුහය විද්‍යාව පිලිබද පර්යේෂළු පැවැත්විම අරඹන ලදි. මෙම සමයේදි වවච්ඡේකයා පිලියම් හාවි විසින් සිදුකළ පර්යේෂණ වලදි සංසරණ පද්ධතිය පිළිබද තොරතුරැ සොයා ගන්නා ලදි.
 
19 වන සියවසේදි කායික විද්‍යාත්මක දැනුම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මැතියාස් ශිල්ඩන් සහ තියොඩොර් ශ්වෑන් විසින් සොයාගන්නා ලද සෛලීය න්‍යාය තුළින් අවයවයන් සෛල තුළින් නිර්මාණය [[වි]] ඇති බව ප්‍රථම වරට සොයා ගන්නා ලදි ක්ලෝඕ බර්නාඩ් 1813-1879 සහ වෝල්ටර් කැනෝන 1871-1945 මෙම සමයේ සිටි තවත් ඉතා ප්‍රසිද්ධ කාය වෛද්‍යවරයන් දෙනෙක් වේ.
 
== සටහන් ==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/465815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි