"මායා මෘදුකාංග වල දළ විශ්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මෘදුකාංග නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
ටැගය: Reverted
5 පේළිය:
මායා යනු Wavefrant ගවේෂකය හා Alicap power Antimator යන දෙකෙහි තාක්ෂණය භාවිතා කරමින් ඒවා මතම ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ ජනප්‍රිය මංසල් මුලික කරගෙන කළ සංශෙෘ්හිත කළ තීවුරැ මෘදුකාංග කට්ටලකයකි. මෙම මෘදුකාංග අනුවාදන 2 කින් එලිදක්වා තිබේ. Maya හා Maya සීමාරහිත Maya පුද්ගලික ඉගෙනුම් සංස්කරණය (PLF) වාණිජ - නොවන භාවිතය සදහා නොමිලේම පරිහරණය කළ හැක. නමුත් මෙහි ප්‍රතිඵල ලැබෙන විදැනුම් කරන ලද අනුරෑ දිය සලකුණු ගත කර තිබේ.
 
ආරම්භයේ දී Maya නිකුත් කර තිබුණේ IRIX නමැති මෙහෙයුම් පද්ධතිය වෙනුවෙනි එය ඉන්පසුව Miarosoft Linux හා Maco –osx යන මෙහෙයුම් පද්ධති සදහා කොටගත කරන ලදි. 6.5 වන අනුවාදනයේ නිකුතුවෙන් පසු IRIX සදහා වූ අනුග්‍රහය නවතා දමන ලදි. [[2005]] දී ඔක්තෝබර් දී Auto dafk විසින් Aliaaf අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුහු Maya ප්‍රවරෟධනය කිරිම ඇරඹුහ. මෙහි නවතම අනුවාදනය වන 2008 (90) 2007 සැප්තැම්බර් යේ දී එළි දැක්විණ.
Maya වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවැනි පාර්ශව මෘදුකාංග කෙරෙහි එය දැක්වූ විවාත භාවයයිත මෙමගින් ආදල මෘදුකාංගයේ සම්මත මුහුණුවර ඉවත්කොට ඒ වෙනුවට කර්නලය පමණක් භාවිතයෙන් ඉතා උසස් ම අනිතීරැම් කෘති මෘදුකාංග අනුවාදනයක් බවට පත්කිරිමට ඇති සුවිශේෂ හැකියාව ඉස්මතු විණ. මේ හේතුවෙන් දෙ ලද මෘදුකාංග සංවර්ධන කට්ටල භාවිතා කර තම නිෂ්පාදන සදහා අසිරැම් කේත රචනා කිරිමට නැඹුරැ වූ විශාල චිත්‍රාගාරයක් පවත්වන්නට විය.
 
"https://si.wikipedia.org/wiki/මායා_මෘදුකාංග_වල_දළ_විශ්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි