"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
{{දියුණු කරන්න}} <!--redirect|TV-->
[[ගොනුව:Braun HF 1.jpg|thumb|right|210px|Braun HF 1 වර්ගයේ රූපවාහිනියක්,ජර්මනිය,[[1958]].]]
{{portal}}
'ප්‍රථම වරට රූපවාහිනිය නිපදවන ලද්දේ ජෝන් ලොගී බෙයාර්ඩ්(jon logi beard) විසිනි. ''රූපවාහිනී''' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි.
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි