"දේශපාලන ව්‍යාපාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:දේශපාලන ව්‍යාපාර එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
දේශපාලන ව්‍යාපාර නිශ්චිත කණ්ඩායමක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා වන සංවිධානාත්මක උත්සාහයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ, දේශපාලන ව්‍යාපාර බොහෝ විට නියෝජිතයන් තෝරා ගනු ලබන මැතිවරණ ව්‍යාපාරයන් වේ. යම් ආයතනයක් තුළ හෝ සංවිධානයක් තුළ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා වන සංවිධානාත්මක උත්සාහයක් ද දේශපාලන ව්‍යාපාරයක් වේ.
 
දේශපාලනය, මානව වර්ගයා තරම්ම දීර්ඝ ඉතිහාසයක් සහිත විෂයයක් වන අතර, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ රාජ්‍ය ආයතන කෙරෙහි පමණක් සීමා නොවන්නකි. මේ සඳහා වන නිදසුන් සමහරක් නම්, ක‍්‍රි: පූ: [[5]] වන සියවසේ 'ඇතන්ස්හි සොක‍්‍රටීස්' මරා දැමීමේ උත්සාහය, 13 වන සියවසේ එංගලන්තයේ 'ජෝන්' රජුට එරෙහි කැරලි, 2005 දී වෝල්ට් ඩිස්නි සමාගමෙන් මයිකල් අයිස්නර් ඉවත් කිරීමට දැරූ උත්සාහයන් දැක්විය හැකිය.
 
 
"https://si.wikipedia.org/wiki/දේශපාලන_ව්‍යාපාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි