"පත්‍ර කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
ටැගය: Reverted
297 පේළිය:
 
 
අන්තර්ජාලකරණයට මුලින්ම බලපෑමක් එල්ල වුයේ [[2002]] වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභික ට්‍රේන්ට් ලොට්ට ජාතිවාදී චෝදනා එල්ල වීමත් සමගය. ලොට්ගේ කතාව පොදු උත්සවයක දී කෙරුනත් එහි විවාදාත්මක කොටස් පිළිබදව කිසිදු ප්‍රධාන මාධ්‍ය ආයතනයක් අවදානය යොමු නොකලේය. අන්තර්ජාල වෙබ් අඩවි පමණක් ඒ කෙරෙහි අවදානය යොමු කළේය. මේ නිසා බහුතර නායක තනතුරෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.
 
පුවත් මැවීමට,හැඩ ගැස්වීමට සහ බිදීමට ඇති හැකියාව නිසා 2002 වර්ෂයේ සිට වෙබ් අඩවි ජනතා අවධානය දිනා ගෙන ඇත. ඉරාක යුධ සමයේදී සාම්ප්‍රදායික වම දකුණ දෘෂ්ටියෙන් මිදී ඔවුහු පුවත් පත් ඉදිරිපත් කළහ. ඇතැම් දේශපාලනඥයෝද, ඡන්ද අපේක්ෂකයෝද සිය අදහස් පළ කිරීම සඳහා වෙබ් අඩවි යොදා ගත්හ. මේ නිසා ගැඹුරු විශ්ලේෂණ සදහා මූලාශ්‍රයක් බවට වෙබ් අඩවි පත්ව ඇත. ඉරාක යුද්ධයේ සේවය කළ සොල්දාදුවෝ ද වෙබ් අඩවි නිර්මාණය කළහ. මෙවැනි වෙබ් අඩවි යුද්ධය පිළිබදව පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කර ඇත. අප්‍රකට පුවත් වලට ජනතාව වෙත ළංවීමට ද ඒවා මුලාශ්‍රයක් විය.
"https://si.wikipedia.org/wiki/පත්‍ර_කලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි