"විදුලි ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
30 පේළිය:
ගුවන් විදුලිය සෑදීමේ දී බොහෝ විද්‍යාඥයින් සහ නිමැවුම්කරුවන් ගුවන් විදුලි තාක්ෂණයට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තම දායකත්වය සැපයුහ.හයින්‍රිච් හර්ට්ස් (Heinrich Hertz) 1888 දී තම යූ.එච්.ෆ්. පර්යේෂණ වලදී ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය (ස්පාක් ගැප් ට්‍රාන්ස්මීටරයක් මගින්) සහ විද්‍යුත් උපකරණයක් මගින් ඒවා ග්‍රහණය කර ගැනීම සිදුකරන ලදී. 1895 දී නිකොලා ටෙල්සා නිව්යෝක් හි පිහිටි තම පර්යේෂණාගාරයේ සිට සම්ප්‍රේෂණය කළ සංඥා වෙස්ට් පොයින්ට් හි දී ග්‍රහණය කර ගැනීමට සමත් විය (කි.මි.80.4 ක දුරකින්). 1896 දී ඇලෙක්සන්ඩර් පොපෝව් (Alexander Popov) මීටර් 60 ක දුරක් අතර රැහැන් රහිත(වයර්ලස්) සම්ප්‍රේෂණය සිදුකළ අතර එම කාල වකවානුවේදීම ගුග්ලීමෝ මාර්කෝනි (Guglielmo Marconi) කි.මි. 2.4 ක් හරහා ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය කිරීමට සමත් විය. ජෝන් ෆ්ලෙමින් (John Fleming) විසින් 1904 දී ප්‍රථම ඩයෝඩය නිපදවන ලදී.
 
රෙජිනෝල්ඩ් ෆෙසෙන්ඩන් (Reginald Fessenden) විසින් කට හඬ සම්ප්‍රේෂණය සඳහා අඛණ්ඩව තරංගයක් ජනනය කළයුතු බව හඳුනාගත් අතර ඔහු විසින් නිකොලා ටෙල්සා, ජෝන් ස්ටෝන් සහ එලිහු තොම්සන් ගේ පර්යේෂණවලට දිගටම දායකත්වය ලබාදෙන ලදී. 1906 දී ඔහු ප්‍රථම වරට ගුවන් විදුලිය හරහා කට හඬ සම්ප්‍රේෂණය කිරීමට සමත් විය. තවද 1906 දී රොබර්ට් වොන් ලීබන් (Robert von Lieben) හා ලී ඩි ෆොරස්ට් (Lee De Forest) වෙන් වෙන්ව ට්‍රයෝඩය නිපදවන ලදී. එඩ්වින් හොවර්ඩ් ආම්ස්ට්‍රෝං (Edwin Howard Armstrong) [[1931]] දී ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය සඳහා වූ තාක්ෂණය සොයාගැනීමට සමත් විය.
 
=== දෙවැනි ලෝක යුද්ධය ===
"https://si.wikipedia.org/wiki/විදුලි_ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි