"වාර්තාමය ඡායාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
[[Image:MRO_Cuba_Harvest_01.jpg|thumb|Manuel Rivera-Ortiz:දුම්කොළ අස්වැන්න නෙළීම, කියුබාව,[[2002]]]]
සාමාන්‍යයෙන් වාර්තාමය ඡායාරූප කරණය එක්තරා ආකාරයකට වෘත්තීය ඡායාරූප පත්‍රකලාවේදයේ එක් ආකාරයකි. නමුත් ඇතැම් විට ආධුනිකයින් හෝ ශිෂ්‍යයින් හෝ පවා මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක විය හැකිය. සාමාන්‍යයෙන් ඡායාරූප ලබාගන්නා තැනැත්තා උත්සාහ කරනුයේ කිසියම් වස්තුවක (බොහෝ විට මෙහිදී පුද්ගලයින්ගේ ඡායාරූප ලබාගැනේ). සත්‍ය ඉලක්ක ගත කරන ලද සහ අවංක ඡායාරූපයක් ඉදිරිපත් කිරීමටයි. සාමාන්‍යයෙන් ඡායාරූපයෙන් එය ලබාගත් තැනැත්තාගේ කිසියම් චින්තන පැතිකඩක් නිරූපණය කරයි.
"https://si.wikipedia.org/wiki/වාර්තාමය_ඡායාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි