"ලයිබීරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
64 පේළිය:
|}
]]
ලයිබීරියා නිළ වශයෙන් ලයිබීරියා සමුහාණ්ඩුව ලෙස බටහිර අප්‍රිකානු වෙරළතීරයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ සෙයිරා ලෙයෝන්, ගිනියා, කෝට් සි‍ල්වෙසෝර් සහ අත්ලාන්තික් සාගරයටය. [[2008]] සංඛ්‍යා ලේඛනයන්ට අනුව එරට ජනගහනය 3,476,608 වන අතර භුමි ප්‍රමාණය වර්ග කි.මී. 111,369 (වර්ග සැතපුම් 43,000) ක් වේ. අගනුවර වන්නේ මොන්රෝවියාය. ලයිබීරියාහි උණුසුම් කාලගුණයක් ඇති අතර ග්‍රිෂ්ම කාලයේ වර්ෂාව හා වියළි කාලයේ තද සුළං ද ඇති වේ. ලයිබීරියානු පෙපර් වෙරළතීරය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර, එහි කඩොලාන වනාන්තර සහ රට අභ්‍යන්තරයේ සුළු වශයෙන් වනාන්තර ඇත. එය ක්‍රමයෙන් වියළි තණබිම් කරා විවෘත වේ. අප්‍රිකානු රාජ්‍යයන් අතරේ ලිබරියන් ඉතිහාසය විශේෂිතය. නැව්වලින් නිදහස් කරගත් වහලුන් ද මෙම රටට එවන ලදි. මෙම ජනපදයෙන් ලයිබීරියානු සමාජය තුල ප්‍රභූ සමාජයක් ගොඩනැගූ අතර 1847 දි ඔවුන් ලයිබීරියන් සමුහාණ්ඩුව සොයා ගන්නා ලදි. ඇමරිකාව තුල පැවති පාලන තන්ත්‍රයේ ආකෘතියක් ඔවුන් ‍‍මොන්රෝවියා ලෙස ඇති කල අතර අගනුවර වුයේ ‍ජේම්ස් මොන්රෝයිය. ඇමරිකානු ජනාධිපතිවරයා මෙහි ජනපද පිහිටුවීමට ආධාර කළේය. 1980 දි හමුදා බලඇණියක් විලියම් ආර්. වෝල් බට්ගේ පාලනය යටතේ ලබා ගත් අතර එය අස්ථාවර කාලයක් බවට පත්වෙමින් සිවිල් යුද්ධයට හා රටේ ආර්ථිකයට බලවත් සේ පහරක් වැදුණි. වර්තමානයේ ලයිබීරියාව එම යුද්ධයෙන් හා කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩනැගෙමින් පවතී. සංඛ්‍යාලේඛන සඳහන් කරන පරිදි ජනගහනයෙන් 35% දිනකට ඇ. ඩොලර් 1.25 අඩුවෙන් ආදායමක් ලබයි.
"https://si.wikipedia.org/wiki/ලයිබීරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි