"පැසිස්ට්වාදී ආර්ථීකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 12 interwiki links, now provided by Wikidata on d:q2573585 (translate me)
No edit summary
ටැගය: Reverted
18 පේළිය:
සාමාන්‍යයෙන්, ඇතැම් කර්මාන්ත ජනසතු කිරීමට අමතරව, පැසිස්ට් ආර්ථික, පෞද්ගලික දේපල හා පෞද්ගලික මූලාරම්භ මත පදනම් වූ නමුත් රජයට කරන සේවය මත මේවා අවිනිශ්චිත විය.
 
මානව සම්බන්ධතාවන්ගේ සමාජ ඩාවින්වාදී දෘෂ්ඨියෙන්ද, පැසිස්ට්වාදය ක්‍රියාත්මකවිය. ඔවුන්ගේ අරමුණ ප්‍රබලයන්ට අනුබලදීම හා දුබලයන් ඉවත් කිරීමයි. ආර්ථික භාවිතය අතින් මෙහි අදහස, වෘත්තීය සමිති හා වැඩකරන පංතියේ වෙනත් ආයතන විනාශ කරමින්, සාර්ථක ව්‍යාපාරිකයන්ගේ උනන්දුව වැඩි කිරීමයි. සංස්ථාපිත බලය ආරක්ෂා කිරීම පැසිස්ට්වාදයේ අවශ්‍ය කොටසක් බව ලෝරන්ස් බ්රිට් යෝජනා කරයි. ‘පෞද්ගලික අංශයට වගකියන බදු ගෙවන්නන්, පැසිස්ට්වාදය මගින් ඇති කරයි’ යනුවෙන් ඉතිහාසඥ ගටෙනෝ සල්වෙමිනි විසින් [[1936]] දි තර්ක කරන ලදී. මන්ද, “රජය පෞද්ගලික ව්‍යවසායවල අත්වැරදීම්වලට ගෙවනු ලබයි.පෞද්ගලික අංශ හා පුද්ගලයන් ලාභය ලබන අතර, පාඩු පොදු සමාජමය අතර බෙදී යයි.”
 
"https://si.wikipedia.org/wiki/පැසිස්ට්වාදී_ආර්ථීකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි