"ජීව ඉන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(merged)
ටැගය: Reverted
 
== ජීව ඉන්ධන නිෂ්පාදනයේදී සහ පරිභෝජනයේදී ඇතිවන ගැටලු ==
කෙසේ නමුත් විවිධ පැතිකඩවලින් බලන කල ජීව ඉන්ධන නිෂ්පාදනය ගැටලුවක් බවට පත්වී ඇත. දේශගුණික වෙනස්වීම් සම්බන්ධ ජාත්‍යන්තර කමිටුවෙහි සභාපති 'රාජේන්ද්‍ර පචෞරි' විසින් [[2007]] මාර්තු මසදී කරන ලද නිරීක්ෂණයකට අනුව ඔහුට පෙනීගියේ මේ සඳහා තිරිඟුවල මිල ඉහළයාම බලපා ඇති බවයි.තවද මේ සඳහා ආහාරවල ආරක්ෂාවටද පොදුවේ බලපෑමක් ඇති කරයි.
 
ජීව ඉන්ධන භාවිතයේ වුවද යම් සීමාකාරී තත්ත්වයක් දක්නට හැකිය.අවම පිරිවැයෙන් උපරිම නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන සැලසුම් කඩිනමින් හඳුන්වා දිය යුතු අතර ඒවා උපරිම ලෙස පරිසර හිතකාමීවීමද වැදගත්ය .පළමුවරට ජීව ඉන්ධන නිෂ්පාදයේදී බලශක්ති අවශ්‍යතාවයෙන් ඉතාමත් සුළු කොටසක් පමණක් යොදා එය නිපදවිය හැකි වූ එසේ ජීව ඉන්ධන නිපදවීම පරිසර හිතකාමිද විය.දෙවනවර නිෂ්පාදනයේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටලුව වනුයේ ප්‍රාග්ධන වියදමයි. මෙහිදී ඩීසල් බලාගාර සඳහා ඇස්තමේන්තුගත මුදල යූරෝ මිලියන 500 කි.තවද, ජීව ඉන්ධන සඳහා වන වාසි හෝ අවාසි වෙනස්වන අවස්ථාව එක් අතකට ශක්තියක් ලබාගැනීමක් වේ.2008 මාර්තු 28 වන දින 'ටයිම්ස්' සඟරාවෙහි මේ පිළිබඳව 'The clean energy myth' නමින් ලිපියක් පළවී ඇත.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/465523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි