"ගුවන් යානා ගෙන යන නෞකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
61 පේළිය:
 
 
විශේෂයෙන් ගුවන් පථ හදුන්වාදීමට පෙර එනම් 1950 ගණන් වලට පෙර ඉහත නිළධාරියා LSO යොදා ගත්තේ වර්ණ කරන ලද පුවරුය. [[1950]] පසු දර්පණ මඟින් ගුවන් පථයේ ඈත දර්ශන මඟින් ගොඩ බෑමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලදී. කෙසේ වුවද LSO නිළධාරියා රේඩියෝ ඇමතුම් මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමේ ක්‍රියාවලිය තවමත් සිදුවේ.
 
 
82 පේළිය:
 
බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව මඟින් (fight deck) Ski Jump ramp හිම තරණ බෑවුම් අටලුවක් වැනි උපාගංයක් නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකානු යානාවල මෙය යොදා ගැනීමට නොහැක්කේ ඒවා බර හා විශාල නිසාය. එමෙන්ම E2 Hawkeye සහ F/A -18E/F Super Hornet වැනි යානා බර හා විශාල මෙන්ම ගුවන් යානා පථයේ වැඩි දුරක් යාමේ අවශ්‍යතාවක් එම යානාවලට ඇත.
 
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ගුවන්_යානා_ගෙන_යන_නෞකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි