"සන්නිදර්ශකයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
[[Image:Bloktheatre.jpg|thumb|alt=tiny globe|කොන්ස්ටන්ටීන් සොමොවු ගේ සන්නිදර්ශනයක් ([[1909]])]]
සන්නිදර්ශකයකු යනු කිසියම් පඨිතයක අන්තර්ගතය දෘශ්‍යමය නිරූපණයක් ලෙස නිර්මාණය කිරීම මඟින් එකී ලිවීම තවත් උසස් තත්ත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවයක් අත්කරගත් ග්‍රැෆික් චිත්‍ර ශිල්පියෙකි. ලිවීමක් තුළ පැහැදිලි කිරීම අසීරු සංකීර්ණ සංකල්පයන් හෝ ද්‍රව්‍යයන් පැහැදිලි කිරිම සඳහා මෙන්ම සුබපැතුම්පත් හෝ පොත්, සඟරා ආදිය සඳහා කවර සිතුවම් හෝ පෝස්ටර් වැනි ප්‍රචාරණයන් සඳහාද සන්නිදර්ශක යොදාගනු ලැබේ.
වර්තමානයේ බොහොමයක් සන්නිදර්ශකයෝ සිය ජීවිකාව උපයා ගන්නේ ළමා පොත්, [[ප්‍රචාරණය]], පුවත්පත් හෝ සඟරා ආදියට සිය නිර්මාණ දායකත්වය ලබාදීමෙනි. මෙම ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායිකවම තීන්ත සහ පෑන උපයෝගී කරගනිමින් නිර්මාණ කරන චිත්‍ර ශිල්පීහු අධිපතිත්වය දරති.
පරිගණකවලින් මෙම කර්මාන්තය ඉමහත් වෙනසකට භාජනය කොට ඇති අතර වර්තමානයේ වානිජ සන්නිදර්ශකයන් බොහොමයක් සිය නිර්මාණ කටයුතු සඳහා පරිගණක යොදාගනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/සන්නිදර්ශකයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි