"ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
== ස්වයං ප්‍රතිවර්ථනය ==
 
මේ වන විට නිෂ්පාදනය කිරීමට සෛද්ධාන්තිකව ඉලක්කගත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර වර්ගයක් වනුයේ තමන‍්ගේම පිටපත් [[නිර්මාණය]] කළ හැකි ආකාරයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි. එවන් එක් නිෂ්පාදන අවධියේ පවතින මුද්‍රණ යන්ත්‍රයකට පරිපථ පුවරු මුද්‍රණයත් ප්ලාස්ටික් කොටස් නිර්මාණයත් සිදු කළ හැක. එය නමින් ‍RepRap නම් වන අතර GNU අවසර පතක් යටතේ නිකුත් කෙරේ. එයට ලෝහ මත විස්තර මුද්‍රණය කිරීමේ හැකියාව ලබා දීම සඳහා පර්යේෂණ සිදු කෙරමින් පවතී. මෙම මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘ මෙසේ පවසන ලදී. “සැලසුම සහ එය පාලනය කරන මෘදුකාංගය පමණක් නොව ආරම්භයේ පටන් සම්පූර්ණ උපාංග සමුදායම අයත් වන පරිදි සියල්ල විවෘත ආකාරයට සකස් කිරීම අපගේ අරමුණයි.” මෙම මුද්‍රණ යන්ත්‍රයට එහි සැලසුමේ වැඩි දියුණු කළ ආකාර බාගත කොට ගෙන තමාගේම වඩාත් නව සහ දියුණු ආකාරයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ඇත.
"https://si.wikipedia.org/wiki/ත්‍රිමාණ_මුද්‍රණ_ශිල්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි