"පෝෂක පදාර්ථ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
21 පේළිය:
 
=== ශක්ති ජනක ආහාර ===
* කාබෝහයිට්‍රේට නිර්මාණය වී ඇත්තේ සීනි වලිනි. කාබෝහයිට්‍රේට නිර්මාණය [[වී]]නිර්මාණයවී ඇති සීනි අණු සංඛ්‍යාව අනුව ඒවා වර්ගී කරණය කෙරේ. ඒවා මොනොසැකරයිඩ (උදා - ග්ලුකෝස් සහ ෆුක්ටෝස්) ඩයිසැකරයිඩ් සහ ‍ෙපාලිසැකරයිනෙම් වේ. (උදා - පිෂ්ඨය, ග්ලයිකොවින් සහ සෙලියුලෝස්)
* ප්‍රෝටීන යනු ඇමැයිනෝ අම්ල පෙජටයිඩ් බන්ධන මගින් එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදුනු කාබනික සංයෝගයන් වේ. අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ලෙස හැඳින්වෙන ඇතැම් ඇමයිනෝ අම්ලයන් සිරුර තුල නිෂ්පාදනය කර ගත නොහැකිය. ඒවා සිරුරට ලබා ගත යුත්තේ ආහාර මගිනි. ආහාර ජීරණයේදී ප්‍රෝටිසේස මගින් මෙම ප්‍රෝටීන නිදහස් ඇමැයිනෝ අම්ල බවට බිඳ හෙලනු ලැබේ.
* මේදය නිර්මාණය වී ඇත්තේ ග්ලිසරින් අනුවකට මේද අම්ල 3 ක් සම්බන්ධ වීමෙනි. මේද අම්ල යනු ශාකනය නොවු හයිඩ්‍රෝකාබන දාමයන් වන අතර ඒවා ඒක බන්ධන වලින් පමණක් (සංතෘප්ත මේද අම්ල) හෝ එක බන්ධන හෝ ද්විතීක බන්ධන යන වර්ග දෙකෙන්ම බන්ධනය විය හැකිය. (අසංතෘප්ත මේද අම්ල) සෛල පටක වල නිවැරදි ක්‍රියාකාරීත්වයට, දෙන අවයව වටා කම්පන අවශේෂයක් ලෙසට දෙන උෂ්ණත්වය සිරුරට පවත්වා ගැනීමට, සහ සෞඛ්‍ය සම්පන්න සමක් සහ හිසකෙස් පවත්වා ගැනීමට මේදය අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය මේද අම්ල සිරුර තුල නිෂ්පාදනය නොකෙරෙන අතර ඒවා ආහාර මගින් සපයාගත යුතු වේ.
"https://si.wikipedia.org/wiki/පෝෂක_පදාර්ථ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි