"නිරපේක්ෂ ශුන්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
24 පේළිය:
නිරපේක්ෂ ශුන්‍යයට ආසන්න උෂ්ණත්වවලදී පදාර්ථය සුපිරි සන්නායකත්වය , අධි තරලත්වය හා බෝස් අයින්ස්ටයින් ඝනීභවනය වැනි අසාමාන්‍ය ලක්ෂණ පෙන්වයි. මෙවැනි අවස්ථා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් හැකිතාක් අඩු උෂ්ණත්ව ලබා ගැනීමට පරීක්ෂණ සිදු කර ඇත.
 
· [[1994]] දී NIST හි පර්යේෂකයින් විසින් 700 nK ( nK කෙල්විනයකින් බිලියනයෙන් පංගුවකි) තරම් සිසිල් උෂ්ණත්වයක් වාර්තා කර ඇත.
 
· 2000 නොවැම්බරයේ දී 100 pK ට අඩු න්‍යෂ්ටික බැමුම් උෂ්ණත්වයක් හෙල්සින්ක් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අඩු උෂ්ණත්ව පර්යේෂණාගාරයේ සිදු කළ පරීක්ෂණයක දී වාර්තා වී ඇත. කෙසේ නමුත් මෙය ඒක සුචලන අංකයක ( න්‍යෂ්ටික බැමුම යන ක්වොන්ටම් ලක්ෂණයට අදාල ) උෂ්ණත්වය විය. එම නිසා මෙම උෂ්ණත්වය සියළුම සුචලිත අංකවල තාපගතික උෂ්ණත්වවල මධ්‍යන්‍ය අගයක් නොවීය.
 
· 2003 පෙ‍බරවාරි මාසයේ දී පරීක්ෂණාගාරයකින් පිටත වු මෙතෙක් සොයා ගත් සිසිල්ම ස්ථානය බූමරංග නිහාරිකාව (−272.15 °C , 1 K ) බව සොයාගන්නා ලදී. මෙම නිහාරිකාව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 5000 ක් පෘථිවියට ඈතින් වූ “සෙන්ටෝරස්” තාරකා මණ්ඩලයේය.
 
===නිරපේක්ෂ ශුන්‍ය ආසන්නයේ තාප ගතික ලක්ෂණ===
"https://si.wikipedia.org/wiki/නිරපේක්ෂ_ශුන්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි