"ජනවාර්ගික පාරිශුද්ධකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් ජනවර්ග මුලිනුපුටාදැමීම් සිට ජනවාර්ගික පාරිශුද්ධකරණය වෙත පිටුව ගෙන යන ලදී
60 පේළිය:
 
==21 වෙන ශත වර්ෂයේ ජන වාර්ගික පිරිසිදු කිරීම්==
*[[1990]] දශකයේ අවසාන භාගයේදී සහ 2000 මුල් භාගයේ ඉන්දුනීසියානු හමුදාව සහ පොලිසිය විසින් ආයුධ සන්නද්ධ කරනු ලැබූ හා සංවිධානය කරනු ලැබූ සන්නද්ධ බාහිර කණ්ඩායම් නැගෙනහිර ටිමෝරයේ සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් ඝාතනය කළහ.
*1990 දශකයේ පටන් බොට්ස්වානා මධ්‍යම රජය, මධ්‍යම කලහාරි දඩබිම් රක්ෂිතයෙන් බුෂ්මන් ගෝත්‍රිකයින් පිටමං කිරීමට උත්සාහ කළහ. 2005 ඔක්තෝබර් වන විට, බුෂ්මන් ගෝත්‍රිකයින් ඔවුන්ගේ ඉඩම් වලින් බලහත්කාරයන් එළවා දැමීමේ රජයේ ප්‍රතිපත්තිය නැවත ආරම්භ කෙරුනේය. මෙහිදී ඔවුනට ආයුධ සන්නද්ධ පොලිසිය මගින් මරණ බවටද හිරිහැර කරන බවටද තර්ජනය කෙරුනේය. මේ නිසා අකමැත්තෙන් පිට වූ බොහෝ බුෂ්මන්වරු අපිරිසිදු කඳවුරු වල ජීවත් වූ අතර ඇතැම් පිරිස් වෛශ්‍යා වෘත්තියේ පිහිට සෙවූහ. ඇතැමෙක් මත් පැන් වලට පුරුදු වූහ. ඒ අතර 250 ක පමණ තවත් පිරිසක් ඔවුන්ගේ පුරුදු නිදහස් ජීවන රටාව සොයා හොර රහසින් නැවතත් කලහාරි වෙත ගියහ. “මෙම පරිඝණක යුගයේ අපි තවදුරටත් ගල් යුගයේ පිරිසක් තබා ගන්නේ මන්ද?” යනුවෙන් බොට්ස්වානා ජනාධිපති ෆෙස්ටස් මොහාඒ කීවේය.
*සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ විසින් සුදු ජාතික ගොවීන් පිටුවහල් කිරීම. කලින් රොඩේෂියාව නමින් හැඳින්වුනු සිම්බාබ්වේ රටෙහි 1970 වර්ෂය වන විට සුදු ජාතිකයින් 2,70,000 ක් සිටියහ. එහෙත් අද වන විට එහි සිටින්නේ සුදු ජාතිකයින් ස්වල්ප දෙනෙකු පමනී.
70 පේළිය:
*2006 ඔක්තෝබරයේදී නයිජීරියා රජය එහි ඩිෆ්ෆා ප්‍රදේශයේ සිටින අරාබීන් චැඩ් දේශයට පිටුවහල් කරන බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත් කල 150,000 කි. මෙම අරාබි පිරිස යැවීම සඳහා එක්රැස් කරන අවස්ථාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු මිය ගියහ. වාර්තා වුනේ රජයේ හමුදා වලට බියෙන් පලා යාමේදී එය සිදුවුනු බවයි. එසේම කාන්තාවන් තිදෙනෙකු ගබ්සා වීම් වලට භාජනය වූහ. අවසානයේදී රජය මෙම ක්‍රියාව නතර කළේය.
*2007 දෙසැම්බරයේදී කෙන්යාවේ මහජන කැළඹිල්ලක් ඇති විය. 2008 ජනවාරි 28 දින වන විට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ගණන 800 ක් දක්වා ඉහළ නැග්ගේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බැලූ ආකාරයට එම සිද්ධියෙන් අවතැන් වූ සංඛ්‍යාව 600,000 ක් තරම් විය. රජයේ ප්‍රකාශකයෙකු “ඔඩින්ගාගේ ආධාරකරුවන් මෙම ජනවාර්ගික ශුද්ධ කිරීමට හවුල් වූහ” යනුවෙන් ප්‍රකාශ කළේය.
 
 
== References ==
"https://si.wikipedia.org/wiki/ජනවාර්ගික_පාරිශුද්ධකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි