"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
ටැගය: Manual revert
No edit summary
 
[[Image:Brahma_Halebid.jpg |thumb|alt=tiny globe|ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්]]
'''බ‍්‍රහ්මබ්‍රහ්ම''' ({{-en|ˈ|b|r|ə|h|m|ɑː}}; [[සංස්කෘත]]: ब्रह्मा, [[IAST]]: Brahmā) හින්දු ති‍්‍රමූර්තියටත්‍රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.<ref>{{cite book|author1=Charles Russell Coulter|author2=Patricia Turner|title=Encyclopedia of Ancient Deities|url=https://books.google.com/books?id=VWxekbhM1yEC&pg=PT240 |year=2013|publisher=Routledge|isbn=978-1-135-96397-2|page=240}}, Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."</ref> ති‍්‍රමූර්තියටත්‍රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ [[විෂ්ණු]] සහ [[ශිව]] ය.
 
මෙහි දැක්වෙන බ‍්‍රහ්මබ්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන [[බ‍්‍රහ්මන්බ්‍රහ්මන්]] සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන්බ්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.
 
බ‍්‍රහ්මගේබ්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති [[සරස්වතී]] දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප‍්‍රජාපතීප්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.
 
 

සංස්කරණ

11,938

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/464683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි