"ශ්‍රියා සරන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+image
No edit summary
15 පේළිය:
}}
 
'''ශ්‍රියා සරන්''' (උපත [[1982]] සැප්තැම්බර් 11, උපත් නම ශ්‍රියා සරන් භාත්නගර් ),<ref name=ibn>{{cite web|url=http://ibnlive.in.com/photogallery/7374.html |title=Birthday Bumps: Shriya Saran turns 30 |publisher=IBM Live |date= |accessdate=2013-02-17 |quote=Actress Shriya Saran was born on September 11, 1982}}</ref>'''ශ්‍රියා''', ඉන්දියානු ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය රඟපෑ චිත්‍රපට අතර තෙළිඟු භාෂා, දෙමළ භාෂා, හින්දි භාෂා චිත්‍රපට ප්‍රධාන වන අතර ඉංග්‍රීසි භාෂා, මලයාලම් භාෂා සහ කන්නඩ භාෂා චිත්‍රපට කීපයකද වේ.
 
සරන් '''ඩෙහෙරාඩූන්''' වල උපත ලැබූ අතර , ඇගේ ළමා කාලය වැඩිහරියක් ගත කර ඇත්තේ '''හරිද්වාර්''' වලය. වර්ෂ 2001 දී, ඇගේ නර්තන ගුරුවරයා සංගීත වීඩියෝවක් වූ "තිරක්ති කියුන් හව" , සඳහා ඇයට අවස්ථාවක් ලබාදෙන ලදී. එය ඇය වෙත ඉන්දියානු චිත්‍රපට කරුවන්ගේ අවධානයට යොමු වීමට ප්‍රධාන හේතුවක් විය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රියා_සරන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි