"බ‍්‍රාහ්මණයෝ සහ බ‍්‍රාහ්මණ සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
65 පේළිය:
චම්පා රාජධානියේ (වියට්නාම්) රජු වූ රුද්‍රවර්මගේ (ක්‍රි.ව. 657) පියා බ්‍රාහ්මණ වංශිකයෙකි.
 
කාම්බෝජයේ [[1]] වැනි ජයවර්ම රජු (ක්‍රි.ව. 781) බ්‍රාහ්මණ - ක්ෂත්‍රිය වංශිකයෙකි.
 
වෛශ්‍ය නොහොත් වෙළෙඳ කුලයක ගුණාංගවලින් යුත් බ්‍රාහ්මණයින් හැඳින්වෙන්නේ "බ්‍රහ්ම්ව්‍යාස්‍ය" යනුවෙනි. එවන් අය සඳහා උදාහරණයක් ලෙස දකුණු ඉන්දියාවේ සහ බෙංගාලයේ සමහර පෙදෙස්වල සිටින අම්බස්ථ කුලයේ ජනතාව පෙන්වා දිය හැක. ඔව්හු වෙද හෙදකම් කරති. ඔව්හු පුරාණ කාලයේ සිටම ආයුර්වේදය භාවිතා කළ වෛද්‍යවරු වූහ.