"මනුෂ්‍ය කායික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
පුනරැදය කාල සමයේදි බටහිර ලොව කුප කාය විද්‍යාව සහ ව්‍යුහය විද්‍යාව පිලිබද පර්යේෂළු පැවැත්විම අරඹන ලදි. මෙම සමයේදි වවච්ඡේකයා පිලියම් හාවි විසින් සිදුකළ පර්යේෂණ වලදි සංසරණ පද්ධතිය පිළිබද තොරතුරැ සොයා ගන්නා ලදි.
 
19 වන සියවසේදි කායික විද්‍යාත්මක දැනුම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මැතියාස් ශිල්ඩන් සහ තියොඩොර් ශ්වෑන් විසින් සොයාගන්නා ලද සෛලීය න්‍යාය තුළින් අවයවයන් සෛල තුළින් නිර්මාණය [[වි]] ඇති බව ප්‍රථම වරට සොයා ගන්නා ලදි ක්ලෝඕ බර්නාඩ් 1813-1879 සහ වෝල්ටර් කැනෝන 1871-1945 මෙම සමයේ සිටි තවත් ඉතා ප්‍රසිද්ධ කාය වෛද්‍යවරයන් දෙනෙක් වේ.
 
 
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/මනුෂ්‍ය_කායික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි