"ජෛව ගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (Nilanka Vithanage (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mr. 1100100 ගේ අවසන් අනුවාදය වෙත ප...)
=ගහනයක විශාලත්වය=
සංවිධාන මට්ටම් ශ්‍රෙ‍්ණියේ ජිවියාට ඉහළින්ම ඇති සංවිධාන මට්ටම ගහනයයි.යම් ප්‍රදේශයක් තුළ ජිවත් වන එකම විශේෂයකට අයත් එකිනෙකා සමග අන්තර් ක්‍රියා දක්වන ජීවින් සමුහයක් ගහනයක් ලෙස හැදින්වේ.නිදසුනක් වශයෙන් [[2002]] වර්ෂයේදි යාල අභය භූමිය තුළ සිටි අලි ඇතුන් සමුහය දැක්විය හැකියි.එම වර්ෂයේ අප්‍රේල් මාසයේදි සංහරාඡයේ වළි කුකුළන්ද නිදසුනක් වෙ.ඕනෑම ගහනයකට විශාලත්වයක් ඇත.එනම් ගහනයකට නිශ්චිත සංඛ්‍යාවක් සිටිය යුතු වේ.එම සංඛ්‍යාව තීරණය වනුයේ එම ගහනයේ උපත් ශ්‍රිඝතාව,මරණ ශ්‍රිඝතාව,සංක්‍රමණ සහ නිශ්ක්‍රමණ අනුවයි.
 
=ලෝකයේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ග=
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/464241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි