"සත්ත්ව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
18 පේළිය:
{|
|[[1]].අතීතයේ කෞතුකාගාර සැදු අය හා වර්තමානයේ ඒවා නියෝජනය කරන්නේ සත්ව විද්‍යාත්මක එකතුන් පිළිබඳව පර්යේෂණ කරන්නේ හා නිරූපණය කරන්නන්ය.
|-
|2.සත්ව භූගෝල විද්‍යාත්මක අතීත ගවේෂකයන්, වර්තමාන ස්වාභාවික ගවේෂකයන්, කර්තෘවරු, පොයිල එක්කරන්නන් හා පාෂාණිධාතු භූ විද්‍යාඥයන් යනු ප්‍රධාන සත්ව විද්‍යා ක්‍රියාකාරින්ය. අතීතයේ දඩයම් යුගයේ සිට කාය ව්‍යජ්ජේද අධ්‍යයනය බොහෝ විට මතුපිට රූපකාරය පිළිබඳව අධ්‍යයනයට පමණක් සිමාවී තිබුණි. නමුත් වර්තමානයේ අභ්‍යන්තර ව්‍යුහය පාදක කරගෙන කලල විද්‍යාව අධ්‍යයනය නොකළහොත් එම පරික්ෂණ ඵල රහිත වන බව සැළකේ.
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි