"පෝෂණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edited
 
11 පේළිය:
මිනිස් සිරුර සෑදි ඇත්තේ ජලය කාබෝහයිඩ්‍රේට (සීනි පිෂ්ඨය සහ තන්තු) ඇමැයිනෝ අම්ල (ප්‍රෝටීන) මේද අම්ල (ලිපිඩ) සහ න්‍යෂ්ටික අම්ල (DNA,RNA) යන රසායනික සංඝටක වලිනි. මෙම සංයෝග කාබනි හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස්, කැල්සියම්, යකඩ, සින්ක්, මැග්නීසියම් සහ මැන්ගනීස් යන සංඝටකයන්ගෙන් සෑදි ඇත. මෙම රසායනික සංයෝග සහ සංඝටක විවිධ සංකලනයන් සහ ආකාර වලින් (උදා - හෝමෝන, විටමින, පොසිෆොලිපීඩ, හයිඩ්‍රොක්සි ඇපටයිට්) මිනිස් සිරුරේ සහ මිනිසා විසින් ආහාරයට ගන්නා ශාක හා සත්ව කොට්ඨාශ තුල දක්නට ඇත.
 
මිනිස් සිරුර සෑදි ඇත්තේ ආහාරයට ගනු ලැබු, ජීරණය වු අව‍ශෝෂණය වු සහ රුධිරය ඔස්සේ සංසරණය වන සංයෝග හා සංඝටක මගිනි. නුන් කලලයක හැරුනු කල සිරුරෙහි ඇති සෛල කෙරෙහි පෝෂණය ලබාදෙන්නේ ආහාර ජීරණ පද්ධතිය මගිනි. දේශිය වැඩිහිටි පුද්ගලයෙකුගේ ආහාර ජීරණ පද්ධතිය තුලට ලීටර් [[7]] ක ප්‍රමාණයෙහි යුත් ආහර ජීරණයට උපකාරී වන ශ්‍රාවයන් නිකුත් කෙරේ. එමගින් ආහාරයට ගනු ලැබු ආහාර අණු වල රසායනික බන්ධන බිඳ හෙලන අතර ඒවායේ ව්‍යුහයන් ශක්ති ජනක ප්‍රභවයන් බවට පරිවර්ථනය කරයි. අනිත් ජීරන ප්‍රතික්‍රියා මගින් ජීරණය කරණ ඇතැම් අණු රුධිරය සංසරණ පද්ධතිය තුලට වෙනස් වීමක් නැතිව අවශෝෂණය කෙරේ. අවශෝෂණය නොවු ද්‍රව්‍ය මළ පහ ලෙස සිරුරෙන් බැහැර කෙරේ.
 
පෝෂණ තත්ත්වය පිළිබඳව සිදුකරන අධ්‍යනයන් වලදී පරීක්ෂණයට පෙර හා පසුව සිරුරෙහි තත්ත්වය සහ ආහාර වේලෙහි රසායනික සංයුතියන් බහිස්‍රාවිය ද්‍රව්‍යයන්ගේ සංයුතිය සංසන්දනය කිරීම මගින් සිරුර තුලට අවශෝෂණය වු සංඝටක හා සංයෝග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පිළිවෙන. මෙහි බලපෑම සම්පුර්ණයෙන්ම ප්‍රත්‍ය ප්‍රේශණය කර ගනුයේ දිර්ග කාලයකට පසුව සියලුම ආහාර හා බහිස්‍රාවීය ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම මගිනි. මෙවැනි සමීක්ෂණයන් සඳහා භාවිත‍ා වන විචල්‍යයන් බොහෝය. පෝෂණය පිළිබඳ සිදුකරනු ලබන අධ්‍යනයන් කාලය මිඩංගුකරමින් සිදුකළ යුතු අධික වියදමක් වැයකරමින් සිදු කළ යුතු නිසා මානව පෝෂණය පිළිබඳව සිදුකරන අධ්‍යනයන් තවමත් සෙමින් විකසනය වෙමින් පවතී.
"https://si.wikipedia.org/wiki/පෝෂණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි