"පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''පිළිකා රෝග''' අධ්‍යයන [[විද්‍යාව]] (Oncology) යනු පිළිකා වල වර්ධනය, රෝග නිර්ණය, ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම පිළිබදව අධ්‍යයනය කරනු ලබන වෛද්‍ය විද්‍යාවෙහි එක් ශාඛාවකි. පිළිකා රෝග පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකු පිළිකා රෝග විශේෂඥවරයෙක් නම් වේ. Oncology යන වදන ග්‍රීක භාෂාවෙන් ගෙඩියක් යන තේරුම ඇති onkos සහ අධ්‍යයනය යන තේරුම ඇති - ology යන වචන වලින් බිදි ආවකි.
 
පිළිකා රෝග විශේෂඥයකු විසින් පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී භෞත චිකිත්සකයින්, උපදේශකයින් සහ සායනික ජාන විද්‍යාව යන අංග වල උපකාර ලබාගනී. වෙනත් ආකාරයකින් පැවසුව හොත් පිළිකාරෝග පිළිබද විශේෂඥවරයෙකු‍ට රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමේදි ව්‍යාදි වේදියෙකුගේ උපදෙස් ලබාගනිමින් අදාල පිළිකාවෙහි නියම ජීව විද්‍යාත්මක තත්වය පිළිබද අවබෝධයක් ලබාගත යුතුය.
"https://si.wikipedia.org/wiki/පිළිකා_රෝග_අධ්‍යයන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි